about us
පාරිභෝගික ඔබ නිතරම වෙළඳපොළ තුළ සොයන්නේ තත්වයෙන් උසස් ගුණාත්මක බවින් වැඩි, වස විස වලින් තොර එළවළු, පළතුරු, කුළුබඩු ආදී ආහාර වර්ග විය යුතුයි. ඔබ සොයන දේ අප සතුව ඇත. මෙරට ආහාර පමණක් නොව යුරෝපයෙන් ආනයනය කරන උසස් ප්‍රමිතියෙන් ගුණාත්මක බවින් යුත් ආහාර වර්ග සහ ඔබගේ එදිනෙදා පරිභෝජයට අවශ්‍ය සියළුම දේ වගකීමක් සහිතව, ඉතා පහසුවෙන් අඩු මුදලකට සැනින් ඔබගේ නිවසට ගෙන්වා ගැනීමට "ගමේ ගෙදර" Online වෙළඳපොළ ඔබ සඳහා විවෘතව ඇත.